Sri Lanka's #1 CV App

Phone එකෙන් විනාඩි 2න්
CV Hadana Hati

ඉංග්‍රීසි Grammar ගැන බය වෙන්න එපා. ඔයාට පුළුවන් විදියට Singlish වලින් Type කරන්න. අපේ AI එකෙන් Professional English CV එකක් හදාගන්න.

CV එක දැන්ම හදන්න

No Credit Card Required | 100% Secure

Bio Data හදන විදිය (Step-by-Step)

රැකියාවකට අයදුම් කරනකොට හොඳ Biodata Form එකක් තිබීම අනිවාර්යයි. ගොඩක් අය Communication කඩවලට ගිහින් රු. 1000ක් 2000ක් වියදම් කරලා CV හදනවා.

නමුත් BiodataNow හරහා ඔබට ගෙදර ඉඳන්ම, ඔබේ Phone එකෙන් Professional CV එකක් හදාගන්න පුළුවන්.

1

Template එකක් තෝරන්න

මුලින්ම අපේ Online CV Hadana App එකට ගිහින් කැමති Design එකක් තෝරගන්න. "Foreign Jobs" වලට සහ "Local Jobs" වලට ගැලපෙන විදියේ Templates අප සතුව ඇත.

2

Singlish වලින් විස්තර පුරවන්න

ඔබට ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු දැනුමක් අවශ්‍ය නැත. යාලුවෙක්ට Message එකක් යවනවා වගේ Singlish වලින් Type කරන්න.

You Type: "Mata driving puluwan. Qatar wala wada kara."
3

Download PDF

අපේ AI මගින් ඔබේ විස්තර Professional English වලට හරවනවා. එය පරීක්ෂා කර බලා PDF CV Sinhala මාධ්‍යයෙන් Download කරගන්න.

ඇයි BiodataNow පාවිච්චි කරන්නේ?

Phone Eken CV Hadanna

පරිගණකයක් අවශ්‍ය නැත. ඕනෑම Smart Phone එකකින් විනාඩි 2න් සාදාගත හැක.

CV Format Sinhala & English

දේශීය සහ විදේශීය රැකියා සඳහා ගැලපෙන ජාත්‍යන්තර මට්ටමේ ආකෘති (Templates).

Photos Dapu CV

ඔබේ ඡායාරූපය (Photo) පහසුවෙන්ම CV එකට එකතු කරගන්න පුළුවන්.

Low Cost (රු. 450 යි)

Communication කඩවලට වඩා 50% ක් ලාබයි.

ඔබේ CV එක දැන්ම හදාගන්න

Create CV Now