රට රස්සාවකට යන්න
Professional CV Format එකක්
Agency එකෙන් ඉල්ලන විදියේ Bio Data එකක් නැද්ද?
Dubai, Qatar, Korea වලට හරියනම English CV එකක් විනාඩි 2න් Phone එකෙන්ම හදාගන්න.
English දැනුම අවශ්‍ය නැත.
ඔබේ රැකියාව තෝරන්න (Job Role)
Select the job you are applying for to see the correct format.
Driver CV Format
Heavy / Light Vehicle Drivers ලාට විශේෂයි. ඔබේ ලයිසන් වර්ගය (GCC / Sri Lankan) සහ පළපුරුද්ද පැහැදිලිව පෙන්වයි.
- "Driving Job CV Format"
- GCC License Details
Housemaid Bio Data
Housekeeping සහ Nanny රැකියා සඳහා Agency වලින් ඉල්ලන Format එක. ඡායාරූපය (Photo) සහ Passport විස්තර ඇතුලත් කල හැක.
- Passport Details Section
- Language Skills (Arabic)
Security & General
Security, Helper සහ අනෙකුත් Skilled / Unskilled රැකියා සඳහා ගැලපේ. උස සහ බර (Height/Weight) සඳහන් කළ හැක.
- Physical Details (Height/Weight)
- Ex-Army Experience
Korean Exam එක Pass ද?
කොරියානු භාෂා විභාගය (EPS) සමත් වූ ඔබට දැන් අවශ්‍ය වන්නේ නිවැරදි ඉංග්‍රීසි Bio Data එකක්.
ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද හරියටම English වලින් හදාගන්න. Singlish වලින් Type කරන්න.
Common Questions
Dubai Job එකකට Photo එකක් ඕනෙමද? +
ඔව්. Middle East (Dubai, Qatar, Saudi) රටවලට CV එකක් යවනකොට Professional Photo එකක් තිබීම අනිවාර්යයි. අපේ App එකෙන් ඔබට Photo එකක් ලේසියෙන්ම Add කරගන්න පුළුවන්.
Sinhala වලින් CV හදන්න පුලුවන්ද? +
Foreign Jobs වලට Sinhala CV බාරගන්නේ නැත. එය English වලින් තිබිය යුතුයි. ඔබට ඉංග්‍රීසි බැරි නම්, අපේ App එක හරහා Singlish වලින් Type කරන්න. අපි එය English වලට හරවලා දෙන්නම්.