School ඉවර වෙලා Job එකක් හොයනවද?
Best CV Format for School Leavers
"Work Experience" නැති වුනාට කමක් නෑ.
ඔබේ පාසල් වැඩ, ක්‍රීඩා සහ O/L, A/L ප්‍රතිඵල වලින් Professional CV එකක් හදාගන්න.
No Computer Needed. Phone Only.
Experience නැතුව CV හදන්නේ කොහොමද?
ගොඩක් සිසුන් අහන ප්‍රශ්නයක් තමයි "මට Job Experience නෑ, මම මොනවද CV එකට දාන්නේ?" කියලා.
බය වෙන්න එපා. BiodataNow හි "School Leaver" Template එක නිර්මාණය කරලා තියෙන්නේ Experience නැති අයටයි.
අපේ App එකෙන් ඔයාට මේවා එකතු කරන්න පුළුවන්:
- පාසලේ දරපු තනතුරු (Prefect / Monitor)
- ක්‍රීඩා සහ සමිති (Sports & Clubs)
- O/L සහ A/L ප්‍රතිඵල (Results)
Perfect for these Jobs
Banking Trainee
Sales Assistant
Data Entry
Hotel / Crew
Student Questions
A/L Results එනකම් Job එකක් කරන්න ඕන. මොකක්ද හොඳ? +
A/L results එනකම් ඔබට Data Entry, Sales, හෝ Hotel Crew වැනි Part-time රැකියා සඳහා ඉල්ලුම් කල හැක. ඒ සඳහා අපේ "School Leaver" CV format එක පාවිච්චි කරන්න.
O/L විතරක් පාස්. CV එකක් හදන්න පුලුවන්ද? +
ඔව්. O/L ප්‍රතිඵල පමණක් තිබුණත් ඔබට හොඳ CV එකක් හදාගන්න පුළුවන්. ඔබේ දක්ෂතා (Skills) සහ පාසල් ක්‍රියාකාරකම් (Activities) ගැන වැඩිපුර විස්තර ඇතුලත් කරන්න.