Free Templates
Job Application Letters
Create CV (Rs. 450)
Job Application Letters
Sinhala & English
රැකියා ඉල්ලුම් පත්‍ර (Job Application), අස්වීමේ ලිපි (Resignation) සහ නිවාඩු ලිපි (Leave Letters) පහසුවෙන්ම Copy කරගන්න.
Don't have a CV yet?
You need to attach a CV with your letter.
Job Application Letter (English)
Dear Sir/Madam,
I am writing to express my interest in the [Job Position Name] position at your company. With my experience and skills, I believe I can be a valuable asset to your team.
I have attached my CV/Biodata for your review. I look forward to the opportunity to discuss my application further.
Thank you,
[Your Name]
[Your Phone Number]
රැකියා ඉල්ලුම් ලිපිය (Job Application Sinhala)
කළමනාකාරතුමා,
[ආයතනයේ නම],
මහත්මයාණෙනි/මහත්මියනි,
තනතුර: [රැකියාවේ නම] සඳහා ඉල්ලුම් කිරීමයි
ඔබ ආයතනයේ පුරප්පාඩුව පවතින ඉහත තනතුර සඳහා මාගේ කැමැත්ත ප්‍රකාශ කරමි. එම තනතුරට අදාළ මාගේ සුදුසුකම් ඇතුලත් අයදුම්පත (Bio Data) මෙහි අමුණා ඇත.
මේ පිළිබඳව සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,
[ඔබේ නම]
[දුරකථන අංකය]
අස්වීමේ ලිපිය (Resignation Letter)
💡 Tip: If you are resigning, you need a new CV for your next job. Update CV here.
කළමනාකාරතුමා,
විෂය: සේවයෙන් ඉවත් වීම පිළිබඳව
මා පෞද්ගලික හේතුවක් මත [දිනය] දින සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මෙම කාලය තුළ ආයතනයෙන් මට ලැබුණු සහයෝගයට ස්තූතිවන්ත වෙමි.
ස්තූතියි,
[ඔබේ නම]